අමුතු මුල්තැන් බුද්ධපූජාව සඳහා අවශ්‍ය පූජාබඩු ලැයිස්තුව

ශ්‍රී දළදා මාලිගාව – මහනුවර

ශ්‍රී දළදා මාලිගාවේ අමුතු මුල්තැන් බුද්ධපූජාව සඳහා අවශ්‍ය පූජාබඩු ලැයිස්තුව

සුදු කැකුළු හාල් සේරු 05 05 Kg
තම්බාපු හාල් (රතු නිවුඩු නොවන) සේරු 32 32 Kg
එළවළු වර්ග ග්‍රෑම් 500 බැගින් වර්ග 32
පොල්තෙල් (පහන් පූජාව සඳහා) බෝතල් 1/4 (500ml)
පොල් ගෙඩි 15
පොල්තෙල් බෝතල් 04 03L
කිතුල් පැණි බෝතල් 03
ලුණු සේරු 1/2 500 g
කහ කුඩු ග්‍රෑම් 200
මිරිස් ග්‍රෑම් 500
රතු ලූණු ග්‍රෑම් 500
සුදු ලූණු ග්‍රෑම් 200
තුනපහ කුඩු ග්‍රෑම් 300
උළුහාල් ග්‍රෑම් 100
අබ ග්‍රෑම් 50
ගම්මිරිස් ග්‍රෑම් 100
සව්හාල් ග්‍රෑම් 500
ඉදුණු ඇඹුල් කෙසෙල් ඇවරි 1
කුරුඳු, දෙහි, කරපිංචා රම්පේ, සියඹලා, ගොරක ආදිය
මාගරින් ග්‍රෑම් 500
මී පැණි බෝතල් 1/4 (250ml)
උක් පැණි බෝතල් 1/4 (250ml)
පොල්තෙල් (පහන් පූජාව සඳහා) බෝතල් 1/2 (500ml)
සීනි කිලෝ 2
සූකිරි කිලෝ 1
අමු ඉඟුරු ග්‍රෑම් 500
මුද්දරප්පලම් (අමු හෝ වියළි) ග්‍රෑම් 500
ඉඟුරු දෝසි ග්‍රෑම් 500
හකුරු ලොකු මුල් 1
පැණි දොඩම් ගෙඩි 6
අඹ ගෙඩි 6
අන්නාසි ගෙඩි 1
සීනි ග්‍රෑම් 250
තේ කොළ ග්‍රෑම් 100
සබන් ‍කෑලි 1
විම් පොඩි ටින් 1
දැහැත් වට්ටියක් (දුම්කොළ රහිත)
පිච්චමල් වට්ටියක්
කට්ටකුමච්චල් ‍ග්‍රෑම් 200
ඇල් තෙලිජ්ජ බෝතල් 1 බෝ 1/2 සිඳ

බුද්ධ පූජාව සඳහා ගන්නා මෙම ද්‍රව්‍ය හැකිතාක් දුරට පිරිසිදුව රැගෙන ගෙනආයුතු බව මතක් කළයුතුව ඇත.

මුල්තැන් පිසීම සඳහා ගෑස් වලට රු.1500/=

ආරාධනාව සඳහා

සීනි, තේ කොළ, කිරි පැකට් 1, බුලත්, පුවක්, හුණු, දුම්කොළ සහිත දැහැත් වට්ටියක්

ඉහත සඳහන් ලැයිස්තුවේ ඇති ද්‍රව්‍ය භාරදීමට නියමිත දින දහවල් 12ත් 1ත් අතර මුල්තැන්ගේ වෙත භාරදිය යුතුය.