ශ්‍රී දළදා මාලිගාව – මහනුවර
දුරකථන – 0812238407
සවස ගිලන්පස පූජාව සඳහා අවශ්‍ය භාණ්ඩ ලැයිස්තුව
| මාගරින් | ග්‍රෑම් 500 |
| මී පැණි | බෝතල් 1/4 |
| උක් පැණි | බෝතල් 1/4 |
| පොල්තෙල් (පහන් පූජාව සඳහා) | බෝතල් 1/2 |
| සීනි | කිලෝ 2 |
| සූකිරි | ග්‍රෑම් 750 |
| අමු ඉඟුරු | ග්‍රෑම් 250 |
| මුද්දරප්පලම් (අමු හෝ වියළි) | ග්‍රෑම් 300 |
| ඉඟුරු දෝසි | ග්‍රෑම් 500 |
| හකුරු | ලොකු මුල් 1 |
| පැණි දොඩම් | ගෙඩි 6 |
| අඹ | ගෙඩි 6 |
| අන්නාසි | ගෙඩි 1 |
| සීනි | ග්‍රෑම් 250 |
| තේ කොළ | ග්‍රෑම් 100 |
| සබන් | කෑලි 1 |
| විම් | පොඩි ටින් 1 |
| දැහැත් වට්ටියක් (දුම්කොළ රහිත) | |
| පිච්චමල් වට්ටියක් | |
| සුවඳ දුම් කුඩු | පැකට් 1 |
| ඇල් තෙලිජ්ජ | බෝතල් 1 බෝ 1/2 සිඳ |
බුද්ධ පූජාව සඳහා ගන්නා මෙම ද්‍රව්‍ය හැකිතාක් දුරට පිරිසිදුව රැගෙන එන්න.
ආරාධනාව සඳහා
සීනි, තේ කොළ, කිරි පැකට් 1, බුලත්, පුවක්, හුණු, දුම්කොළ සහිත දැහැත් වට්ටියක් අවශ්‍යයි.
ඉහත ලයිස්තුවේ සඳහන් ද්‍රව්‍ය නියමිත දින පස්වරු 2ට පෙර මුල්තැන්ගෙය වෙත භාරදිය යුතුය.
ආරාධනාවට පැමිණෙනවිට මෙය රැගෙන එන්න.
